Friday, June 26, 2009

ආයුබෝවන්!

මේ මගෙ පලවෙනි බ්ලොග් එක. සින්හලෙන් ටයිප් කරන්න තවම හුරු නැහැ. තවම පුරුදු වෙනවා.
ඉතින් ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා. මෙකෙ කොමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.