මම කලින් ලිව්ව බ්ලොග් එකේ කොමෙන්ට් දාපු හැමොටම ස්තුතිය්. බලගෙන ගියාම හැමෝටම ලස්සන බ්ලොග් තියෙනවනෙ. ම කිව්ව සයිට් එකෙ ඉදන් තමයි මෙකත් ටයිප් කරන්නේ. සින්හලෙන් ටයිප් කරන එක පන යන වැඩක්. ඒත් ආස හිතෙනවා.
පහුගිය දවස් වල මගේ කොම්පියුටරේ කැඩිල තිබුන නිසා බ්ලොග් ලියන්න එන්න බැරි වුනා. කොම්පියුටරේ හැදුවට පස්සෙ සින්හල බ්ලොග් පැත්තෙ එන්නෙ අද තමයි.
කොමෙන්ට් ටික දැක්කම ලියන්න ආස හිතෙනව. ඒත් මම තාම ටිකක් කුලෑටි පොඩි එකානෙ. මොනව ගැන ලියන්නද කියල හිතා ගන්න බෑ. එහෙනම් ඊලග සැරේ එන්නෙ අලුත් මොනව හරි අරගෙන. සුබ දවසක් වේවා!
Wednesday, September 16, 2009
Subscribe to:
Comments (Atom)
