ඕන් එහෙනම් මගෙන් සුභ පැතුම්චියර්ස්ස්ස්ස්ස්............!!!!!!!!!!මම නම් මේක භාවිතා කරලා තමයි සිංහල ලියන්නේhttp://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
දිගටම ලියන්න.මමත් මේ මොකවත් දැනගෙන නෙමෙයි ලියන්න ගත්තේ.ඒත් මම හිතන්නේ දැන් ටිකක් සාර්ථකයි කියලා. සුබපැතුම්.......Word verification අයින් කලොත් හොඳයි කියලා හිතනවා.
බ්ලොග් 4ක් 5ක් තියන එක නෙවෙයි වටින්නේ.. තියන එක හරියට ලියන එක..! අනිත් අය ගැන නෙවෙයි තමන්ගේ හිත ඇතුලම බලන්න.. ලියන්න ඕනි තරම් දේවල් හොයාගන්න පුළුවනි.. එයින් තමුන්ට හොදයි කියලා හිතෙන දේවල් ලියන්න.. සමහර විට හිතෙන හැමදේම හොදයි කියලා හිතෙයි.. එහෙම නම් ඒ සේරම ලියන්න.. අනිත් අය කියන දේවල් නෙවෙයි- ලිවීම තුලින් හිතේ තියන පීඩනය අඩු වීමයි පුද්ගලිකව මම බ්ලොග් ලියන හේතුව - ඒ වගේ ඔයත් ලිවීමෙන් බලාපොරොත්තු වෙන දෙයක් තියාගන්න.. ඒ බලාපොරොත්තුව වෙනුවෙන් වැඩ කරන්න..
එල කිරි මචො
සිංහල ටයිපින් අපිටත් පටන්ගන්න කොට බෑ. ඒක කරගෙන යනකොට හුරුවේවි. character map එක භාවිතා කරන්න.මගේ සුභපැතුම්!!!!!
http://andirisapoo.blogspot.com/
ඕන් එහෙනම් මගෙන් සුභ පැතුම්
ReplyDeleteචියර්ස්ස්ස්ස්ස්............!!!!!!!!!!
මම නම් මේක භාවිතා කරලා තමයි සිංහල ලියන්නේ
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
දිගටම ලියන්න.මමත් මේ මොකවත් දැනගෙන නෙමෙයි ලියන්න ගත්තේ.ඒත් මම හිතන්නේ දැන් ටිකක් සාර්ථකයි කියලා. සුබපැතුම්.......
ReplyDeleteWord verification අයින් කලොත් හොඳයි කියලා හිතනවා.
බ්ලොග් 4ක් 5ක් තියන එක නෙවෙයි වටින්නේ.. තියන එක හරියට ලියන එක..! අනිත් අය ගැන නෙවෙයි තමන්ගේ හිත ඇතුලම බලන්න.. ලියන්න ඕනි තරම් දේවල් හොයාගන්න පුළුවනි.. එයින් තමුන්ට හොදයි කියලා හිතෙන දේවල් ලියන්න.. සමහර විට හිතෙන හැමදේම හොදයි කියලා හිතෙයි.. එහෙම නම් ඒ සේරම ලියන්න.. අනිත් අය කියන දේවල් නෙවෙයි- ලිවීම තුලින් හිතේ තියන පීඩනය අඩු වීමයි පුද්ගලිකව මම බ්ලොග් ලියන හේතුව - ඒ වගේ ඔයත් ලිවීමෙන් බලාපොරොත්තු වෙන දෙයක් තියාගන්න.. ඒ බලාපොරොත්තුව වෙනුවෙන් වැඩ කරන්න..
ReplyDeleteඑල කිරි මචො
ReplyDeleteසිංහල ටයිපින් අපිටත් පටන්ගන්න කොට බෑ. ඒක කරගෙන යනකොට හුරුවේවි. character map එක භාවිතා කරන්න.
ReplyDeleteමගේ සුභපැතුම්!!!!!
http://andirisapoo.blogspot.com/
ReplyDelete